Tuesday, May 30, 2023
spot_img

Latest Posts

IMF එකඟතාවන්ට පක්ෂව ඡන්ද 120 ක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සඳහා පැමිණි එකඟතාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 120 ක් ලැබී තිබේ.

ඊට විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 25 ක් පමණි.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මෙම ඡන්ද විමසීම වර්ජනය කළ අතර නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය සහ ජාතික ජන බලවේගය විපක්ෂව ඡන්දය භාවිතා කළහ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.