ෆවුසිගෙන් කරණමක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සඳහා පැමිණි එකඟතාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අවසානයේ පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතා ඊට පක්ෂව ඡන්දය භාවිතා කළේය.

ඒ, පක්ෂයක් වශයෙන් සමගි ජන බලවේගය මෙම ඡන්ද විමසීම වර්ජනය කිරීමට තීරණය කර තිබියදී ය.

2020 මහමැතිවරණයෙන් පරාජයට පත්වූ ෆවුසි මහතාට පාර්ලිමේන්තු වරම් හිමිවූයේ සජබ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව නිසා ය. ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දුන්නේ පසුගිය පෙබරවාරි 09 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...