ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 මැයි කලාපය

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

දෙවරක් පෙරන ලද කඳුළින්

බෝ පත් පෙඟුණු හවසෙකි

තෙකලා විදුලියෙන් වැටුණේ

තෙවරක් පෙරන ලද මිනිසෙකි

– – මංජුල වෙඩිවර්ධන
2024 අප්‍රේල් 16.

ජුනි කලාපය සඳහා කළින් පළනොවූ ඔබේ නිර්මාණ [email protected] වෙත යොමු කරන්න

ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 මැයි කලාපය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...