මහබැංකු පනත ගැන සජබ පර්‍යේෂන අංශයෙන් පුළුල් මෙහෙයුමක්!

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති මහබැංකු පනත් කෙටුම්පත පිලිබදව පුළුල් විද්වත් සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුවේ ප්‍රධානීන් ඇතුළු මහජන නියෝජිතයින්, විෂය ක්ශේත්‍රයේ විශේෂඥයින් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ. අදාළ පනත් කෙටුම්පත පිළිබඳ ව පිළිබඳව දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡාවට ලක් විණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල විදෙස් සංචිත වත්කම් යළිත් ඩොලර් බිලියන 07 ඉක්මවා ඉහළට

ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය...

වැසි තත්වයේ වෙනසක් – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 07) දිනයේදී උතුරු, නැගෙනහිර...

අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය දෙන්නේ කුඹුරු ඉඩම්වලට විතරයි. හේන්වලට නෑ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල අතිරේක භෝග හේන්වල වගාකිරීමේදී පොහොර සහනාධාරය...

හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගමට ඇප ලැබුණත් යළි බන්ධනාගාරයට

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ...