මහබැංකු පනත ගැන සජබ පර්‍යේෂන අංශයෙන් පුළුල් මෙහෙයුමක්!

Date:

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති මහබැංකු පනත් කෙටුම්පත පිලිබදව පුළුල් විද්වත් සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුවේ ප්‍රධානීන් ඇතුළු මහජන නියෝජිතයින්, විෂය ක්ශේත්‍රයේ විශේෂඥයින් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ. අදාළ පනත් කෙටුම්පත පිළිබඳ ව පිළිබඳව දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡාවට ලක් විණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...