සභා පිහිටුවන්න අපේ සහය විපක්ෂයට දෙනවා – බදියුදීන් (VIDEO)

කොළඹ LNW:නැගෙනහිර සහ උතුර ප්‍රදේශවල සභා පිහිටුවිය හැකි ස්ථානවල පක්ෂයක් ලෙස සභා පිහිටුවීමටත් සෙසු තැන සඳහා විපක්ෂයට සහය දීමටත් තීරණය කර තිබෙන බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සමඟි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පක්ෂයක් ලෙස සභා පිහිටුවිය හැකි ස්ථානවලට විපක්ෂයේ සෙසු කණ්ඩායම්වල සහය ලබා ගැනීම වෙනුවෙන් සාකච්ජා පවත්වමින් තිබෙන බවයි බදියුදීන් මහතා සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...