රුපියලකින් පහළ ගිය විදුලි ගාස්තුව

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලබන ජුලි මස පළමුවැනිදා සිට සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේ දී ගෘහස්ථ විදුලි ඒකක 90 ට වැඩියෙන් විදුලිය පරිභෝජනය කරන පරිභෝගිකයන්ගෙන් අය කරන ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.

මේ අතර ඒකක 32-60ත් අතර විදුලි ගාස්තුව රුපියලකින් පමණ පහත දමා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි යන්නේ ජනවරමේ සාරයට අනුව – ඇමති බිමල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුවට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිදු අවශ්‍යතාවක්...

සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : හිටපු නියෝජ්‍ය අමාත්‍ය...

දිට්වා’ වැනසූ උමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතුවල දැන් තත්ත්වය මෙන්න!

කොළඹ LNW:පසුගිය 'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් දැඩි ලෙස...

දූෂණ චෝදනාවක්: හිටපු බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු...