*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

දේශබන්දු තෙන්නකෝන්ට අද ස්ථාන මාරුවක් ?

බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද (21) දිනයේදී ස්ථාන මාරුවක් ලබාදීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

මැයි 09 වෙනිදා ගෝල්ෆේස් ප්‍රහාරයට අදාළව එල්ල වී ඇති චෝදනා මත ඔහුට මෙසේ ස්ථාන මාරුකර යැවීමට නියමිත බව සඳහන්.

අද පස්වරු 02.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව ඇති අතර එයින් පසු තෙන්නකෝන් මහතාව ස්ථාන මාරු කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා නව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සමීප මිතුරෙකු ද වෙයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan