දේශබන්දු තෙන්නකෝන්ට අද ස්ථාන මාරුවක් ?

බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද (21) දිනයේදී ස්ථාන මාරුවක් ලබාදීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

මැයි 09 වෙනිදා ගෝල්ෆේස් ප්‍රහාරයට අදාළව එල්ල වී ඇති චෝදනා මත ඔහුට මෙසේ ස්ථාන මාරුකර යැවීමට නියමිත බව සඳහන්.

අද පස්වරු 02.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව ඇති අතර එයින් පසු තෙන්නකෝන් මහතාව ස්ථාන මාරු කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා නව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සමීප මිතුරෙකු ද වෙයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...