Thursday, June 1, 2023
spot_img

Latest Posts

කුලියාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්!

නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය විසින් අද (25) කුලියාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණු අතර එහි දී උත්ඝෝෂකයින් විසින් පහත සටන් පාඨ සහිත පුවරු සමඟින් උත්ඝෝෂණයෙහි නිරතව සිටින අයුරු දක්නට ලැබුණු බව අප වාර්තාකරු විසින් පැවසීය.

සල්ලි නැත්තං ජීවත් වෙන්න අයිතියක් නැද්ද ?

නිදහස් සෞඛ්‍ය සේවය වැනසීම වහා නවතනු !

ගෙවන වාට්ටු එපා !

රජයේ රෝහල්වල පහසුකම් වැඩි කරනු !

සියලුම ඡායාරූප නරඹන්න.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.