සිනොපෙක් සහ මැක්ලරන්ස් පිළිබඳ පුවතට එරෙහිව කංචන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින්

කොළඹ (LNW): විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සම්බන්ධ කරමින් අප වෙබ් අඩවියේ සහ තවත් වෙබ් අඩවි කිහිපයක පළවූ පුවතකට අදාළව ඔහුගේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව ඒ මහතා පවසයි.

මීට අදාළව තොරතුරු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමුකරන බවත්, මෙම පුවත හුවමාරු කළ වෙබ් අඩවිවල කතෘවරුන් ඇතුළු සියලු පාර්ශවයන් එම වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස ඉල්ලීමක් කරන බවත් ඒ මහතා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මීට අමතරව, එම සිදුවීමට අදාළ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

සබැඳි පුවත්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් : විසි එක්වන සියවසට අවශ්‍ය ලාංකික දේශපාලඥයෙක් ලෙස ….

මම හිතන්නේ කාවන්තිස්ස මහ ඇතාගේ හදිසි වියෝව වනතුරුම සජිත්...

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...