ෂෙහාරා ද සිල්වාට අපගේ බලවත් කණගාටුව !

මැක්ලරන්ස් සමූහයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ ෂෙහාරා ද සිල්වා මෙනවිය සම්බන්ධ පුවතක් LNW අපි මීට දින කිහිපයකට පළ කළෙමු.

එය හුදෙක් ප්‍රවෘත්තිමය අන්තර්ගතයක් සම්බන්ධ පළකිරීමක් විනා ඇයට හෝ කංචන විජේසේකර මහතාට අපහාස කිරීමේ චේතනාවක් අපට තිබුණේ නැත.

කෙසේවෙතත් ඡායාරූප ද භාවිතා කරමින් සිදුකළ එම වාර්තාකරණය තුළ ඔවුන්ගේ පුද්ගලිකත්වයේ සීමාවන් උල්ලංඝනය කිරීමේ වරදක් අප අතින් සිදුවූ බව අප පිළිගන්නා අතර ඒ සම්බන්ධයෙන් LNW කර්තෘ මණ්ඩලයේ බලවත් කණගාටුව ඔවුන් වෙත ප්‍රකාශ කරන්නෙමු.

~ Team LNW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...