Tuesday, October 3, 2023
spot_img

Latest Posts

භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට!

කොළඹ LNW:එළඹෙන සතියේදී භාණ්ඩ 300 – 400ක පමණ ආනයන සීමා ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ වන විට අවශ්‍ය ප්‍රමාණයට වඩා වෙළෙඳපොළේ ඩොලර් සැපයුමක් පවතින බව හෙතෙම කියා සිටියි.

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට මුදල් එවීම හොඳ මට්ටමක පවතින අතර සංචාරක පැමිණීමද හොඳ තත්ත්වයේ පවතින බව සියඹලාපිටිය මහතා කියාසිටියි.

ASK

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.