*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

ඖෂධ මිල ගණන් ලබන 15 වැනි දා සිට 16% කින් පහළට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඖෂධ මිල ගණන් ලබන 15 වැනි දා සිට 16% කින් පහත දමන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ගැසට් නිවේදන මගින් ඉහළ දැමූ ඖෂධ වර්ග 60 ක මිල ඒ අනුව පහත දමන බවත් , සෙසු ඖෂධවල මිල ගණනන් ද ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි .
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan