*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව 11 වන දා සිට සටන අරඹයි

දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු යොවුන් නොට්බෝල් සූරතාවලිය හෙට ආරහ්භ වන අතර ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙන්නේ ජූනි 11 වන දාය.එදින ඔවුන්ගේ ප්‍රතිවාදීන් වීමට නියමිතව ඇත්තේ සත්කාරක කොරියානු කණ්ඩායමය.

ජූනි 12 වන දා ශ්‍රී ලංකාවට බෘනායි කණ්ඩායම හමුවන අතර සිය කාණ්ඩයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රබලම තරගයට සිංගප්පූරුව සමඟ ජූනි 13 වන දා මුහුණ දීමට නියමිතය.ජූනි 14 වන දා මූලික වටයේ තරග අවසන් කරමින් ශ්‍රී ලංකාව චයිනීස් තායිපේ කණ්ඩායමට මුහුණ දීමට නියමිතය.ජූනි 15 වන දා තරගාවලියේ විවේක දිනය ලෙස නම් කර ඇත.

ජූනි 16 වන දින තරගාවලියේ අවසාන පූර්ව වටයේ තරග පැවත්වීමට සූදානම් කර ඇති අතර ආසියාවේ යොවුන් නෙට්බෝල් කිරුළ දරන්නේ කවුද යන්න තීරණය කරන අවසාන තරගය යෙදී ඇත්තේ ජූනි 17 වන දා ය.

සමස්ත තරග කාල සටහන
ජූනි 10
කොරියාව සහ චයිනීස් තායිපේ,තායිලන්තය සහ ඉන්දියාව,පකිස්තානය සහ ජපානය,සිංගප්පූරුව සහ බෘනායි,මැලේසියාව සහ හොංකොං
ජූනි 11
පකිස්තානය සහ තායිලන්තය,ජපානය සහ මැලේසියාව,ශ්‍රී ලංකාව සහ කොරියාව,බෘනායි සහ චයිනීස් තායිපේ. ඉන්දියා සහ හොංකොං
ජූනි 12
ශ්‍රී ලංකාව සහ බෘනායි,ඉන්දියාව සහ මැලේසියාව,පකිස්තානය සහ හොංකොං,චවිනීස් තායිපේ සහ සිංගප්පූරුව,බෘනායි සහ කොරියාව
ජූනි 13‍
පකිස්තානය සහ මැලේසියාව,ඉන්දියාව සහ ජපානය,හොංකොං සහ තායිලන්තය,ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව,බෘනායි සහ කොරියාව
ජූනි 14
ජපානය සහ හොංකොං,චයිනීස් කායිපේ සහ ශ්‍රී ලංකාව,මැලේසියාව සහ තායිලන්තය,පකිස්තානය සහ ඉන්දියාව,සිංගප්පූරුව සහ කොරියාව

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan