රජය සතු වී තොගයක් අද සිට සහල් කර අඩු මිලට වෙළඳපොලට

Date:

වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 43,000ක් සහල් කර වෙළඳපොලට නිකුත් කිරීම අද සිට ආරම්භ කෙරේ.

එම සහල් සතොස, සමූපකාර සහ සුපිරි වෙළඳසැල් හරහා ජනතාවට අලෙවි කෙරෙන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව රතු / සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197ක්, නාඩු කිලෝග්‍රෑම් එකක් 199ක්, සම්බා කිලෝග්‍රෑම් එකක් 205ක් සහ කීරිසම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 215ක් වශයෙන් එම සහල් මිලදීගත හැකි බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...