ජනපති රනිල් එංගලන්තයට සහ ප්‍රංශයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සති අන්තයේදී එංගලන්තය බලා පිටව යාමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා ජුනි 17 වනදා මෙරටින් පිටව යාමට නියමිත බව සඳහන්.

සිය එංගලන්ත සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රංශයට යාමට නියමිතව ඇත. ඒ, පැරිස් සමාජයේ රැස්වීමකට සහභාගී වීම සඳහා ය.

පැරිස් සමාජය යනු ණය දෙන රටවල්වල එකමුතුවක් වන අතර මේ වනවිට ඔවුන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් කරමින් සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...