මුහුදු බඩ දුම්රිය මාර්ග ධාවනය සීමා වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW):

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට මොරටුව දක්වා සහ මාතර – ගාල්ල සිට වාද්දුව දක්වා ද සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටී.

පානදුර සිට කොළඹ කොටුව, මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය මාර්ග දෙකම අවහිර වන අයුරින් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ අද උදෑසන පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බවත්, මේ වනවිට පීලි පැන තිබෙන දුම්රිය පීලි ගත කිරීම ආරම්භ කර ඇති අතර දුම්රිය ආපදා රථය එම ස්ථානයට ළගා වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුවන්ගේ කෙනෙහිලිකම් නිසා පුද්ගලයකු සිරුරට ගිනි තබා ගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : අද (26) පසුවරුවේ,...

ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට!

කොළඹ LNW:වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ...

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...