LNW පුවත සනාථයි. රෝහිත බෝගොල්ලාගම මහකොමසාරිස් ධුරයට පත්කෙරේ

Date:

හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ (UK) ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත්කර තිබේ.

2023 අගෝස්තු 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.

රෝහිත බෝගොල්ලාගම මහතාව මෙම තනතුරට පත්කෙරෙනු ඇති බව LNW අපි මීට පෙර අනාවරණය කළෙමු.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...