ඉන්දීය A කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්…

රෂිකා හෙන්නායක ජුනි 21,කොළඹ LNW :

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා A සහ ඉන්දීය A කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 377ක් රැස් කිරීමට සමත් විය.

ඉන්දීය ඉනිම වෙනුවෙන් වෛභව් සූර්යවංශි පන්දු 29ක් තුළ වේගවත් ලකුණු 94ක් ලබාගත් අතර තිලක් වර්මා අර්ධ ශතකයකින් දායකත්වය ලබා දුන්නේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුගදාස් මදුලන්, රවිඳු ප්‍රනාන්දු සහ වන්ජු සහන් කඩුලු දෙක බැගින් දවාගනිමින් දක්ෂතා දැක්වූහ.

ඒ අනුව, මෙම තරගයෙන් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 378ක අසීරු ඉලක්කයක් හඹා යෑමට සිදුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් : විසි එක්වන සියවසට අවශ්‍ය ලාංකික දේශපාලඥයෙක් ලෙස ….

මම හිතන්නේ කාවන්තිස්ස මහ ඇතාගේ හදිසි වියෝව වනතුරුම සජිත්...

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...