දකුණු අප්‍රිකාවේ ගෑස් කාන්දුවීමක් හේතුවෙන් 16 දෙනෙකු මරුට

මේ වන විටත් සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩිවනු ඇති බවට විශ්වාස කෙරේ.

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග්හි ජනාකීර්ණ ඇන්ජලෝ පැල්පත් නගරයේ ගෑස් කාන්දු වීමක් හේතුවෙන් කාන්තාවන් හා දරුවන්ද ඇතුළුව 16 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීන් විසින් වාර්තා කර තිබේ.

නීති විරෝධී රන් කැණීමක් වෙනුවෙන් යොදාගනු ලැබූ නයිට්රේට් ඔක්සයිඩ් වායුව මෙම මරණවලට හේතු වී ඇති බව හදිසි සේවා නිලධාරීන් සඳහන් කර තිබේ.

මේ වන විටත් සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩිවනු ඇති බවට විශ්වාස කෙරේ.

සශිකලා මධුෂාණී_ (Outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...