ගෝඨාභයගේ මුදල් විශුද්ධිකරණ චෝදනා ගැන විමර්ශන අරඹන්න – සිංගප්පූරු රජයට බල කරන අන්තර්ජාල පෙත්සමක් !

0
1683

පසුගියදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වී තිබෙන මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කරන ලෙස සිංගප්පූරු රජයට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

මේ වනවිටත් 5000 කට ආසන්න පිරිසක් මෙම අන්තර්ජාල පෙත්සම සඳහා අත්සන් තබා තිබෙනවා.

Petition for Singapore to Investigate Sri Lanka President Rajapaksa for Money Laundering

UN