මාස තුනකට පසු ජනාධිපති කාර්යාලය අද සිට යළි වැඩ අරඹයි

ජනාධිපති ලේකම් කාර්යාලය අද (25) සිට යළිත් රාජකාරි කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ, මාස තුනකට අධික කාලයකට පසුව ය.

පසුගිය අප්‍රේල් මාසයේදී අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අවහිර කළ අතර ජුලි 09 වනදා ඔවුන් විසින් එම කාර්යාල පරිශ්‍රය අත්පත් කරගන්නා ලදී.

පසුව ජුලි 22 වනදා ආරක්ෂක අංශ විසින් එය නැවතත් රජයේ භාරයට ගනු ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උණුසුම් වෙයි: පාසල් සිය ගණනක් වසා දැමේ, 2,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: ප්‍රංශය පුරා...

තෙල් වෙළඳපොල අපේ අතේ විතරක් තිබුණා නම් මීට වඩා සහන දෙන්න තිබුණා. නමුත් දැන් අපිට ඒක කරන්න බැහැ – ජනපති

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොලෙන් යම් පංගුවක් පෞද්ගලික අංශයට නොදී...

තෙල් මිල වැඩි වෙන්නේ අපේ ආණ්ඩුවේ දූෂණ චංචා නිසා නෙවෙයි – මන්ත්‍රී චන්දන

වත්මන් ආණ්ඩුව එක පැයක්වත් රට තුළ ඉන්ධන නොමැති වීමට...