හදිසි නීති විවාදය සහ ඡන්ද විමසීම අද

0
2113

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා දිවයින පුරා හදිසි නීතිය පනවමින් නිකුත් කළ ප්‍රකාශය අද (27) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.

හදිසි නීතිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වන අතර ඒ අනුව අද පස්වරු 04.30 ට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.

RN