*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

උමාරා සමාව ඉල්ලයි

LPL 2023 තරගාවලියේ සමාරම්භක උත්සවයේදී තමන් ජාතික ගීය ගායනා ආකාරය හේතුවෙන් සිත් රිදීමට පත්වූ ඕනෑම කෙනෙකුගෙන් හෘදයාංගමව සමාව ඉල්ලා සිටින බව ගායන ශිල්පිනී උමාරා සිංහවංශ පවසයි.

සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan