මැයි 09 වෙනිදා රනිල් හදිසි නීතියට විරුද්ධ වුණේ පස්ස දොරින් ජනාධිපති වෙන්නද? (VIDEO)

මැයි 09 වෙනිදා හදිසි නීතිය යොදාගැනීමට එරෙහි වූ රනිල් වික්‍රමසිංහ මහතා,ඔහු ජනාධිපති වීමෙන් අනතුරුව පැය 24ක් යාමට පෙර හදිසි නීතිය යොදාගෙන අරගලය මර්දනය කිරීමට උත්සහ ගැනීම තුළ කුමන්ත්‍රණයක් පවතින බවට සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (04) කොළඹදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම සහ තවත් දේශපාලන කණ්ඩායම් නියෝජිතයින් අතර සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එදා රනිල් වික්‍රමසිංහ මහතා හදිසි නීතියට විරුද්ධව කතා කළේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ගෙදර යැවීම සඳහා පමණක්ද යන්න මෙහිදී මතුවන කාරණයක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...