පළමුවරට කොළඹ දරිද්‍රතා රේඛාව රුපියල් 19,000 ආසන්නයේ !

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 ජූනි මාසයේ දී අවශ්‍ය කර තිබූ අවම මුදල රු. 18,973ක් වශයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ඒ, ඔවුන් නිකුත් කළ නවතම දරිද්‍රතා රේඛා සටහනට අනුව ය.

මෙම අගය පසුගිය මැයි මාසයේදී පැවතියේ රු. 18,675ක් ලෙසයි.

ඒ අනුව පළමුවරට කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව රු. 19,000 මට්ටමට ආසන්න වී තිබේ.

මෙම සටහන අනුව 2026 ජූනි මාසයේ ජාතික දරිද්‍රතා රේඛා අගය රු. 17,592 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...