ශ්‍රී ලංකාව බංකොලොත් – S&P ශ්‍රේණිගත කිරීමෙන් කියයි !

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීම D ශ්‍රේණිය දක්වා පහළ දැමීමට ලොව ප්‍රමුඛතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය කටයුතු කර තිබේ.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් මෙසේ ශ්‍රී ලංකාව D ශ්‍රේණිය දක්වා පහළ දමන බවයි එම ආයතනය නිවේදනය කර ඇත්තේ.

D ශ්‍රේණිය යනු එම ආයතනය විසින් නිකුත් කරන පහළම ශ්‍රේණිය වන අතර එයින් අදහස් වන්නේ රටක් බංකොලොත් වී ඇති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...