වගකීම ඉටුකරන්න බැරි අපේක්ෂකයෝ වෙනුවෙන් ජන්දය නාස්ති කරන්න එපා – අගමැති

Date:

කොළඹ LNW: වගකීමක් ඉටු කිරීමට නොහැකි අපේක්ෂකයෙක් වෙනුවෙන් ජන්දය නාස්ති නොකරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.

මේ වන විට තරඟ බිමේ සිටින විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෝ කිසිම වගකීමක් හා ගැඹුරක් නැති අය බවටයි අගමැතිවරයා සඳහන් කළේ.

එමෙන්ම සටන් බිමට පමණක් එන ජයග්‍රහණය නොකරකර බව පවසන අපේක්ෂකයන් වෙනුවෙන් ජන්දයද ප්‍රයෝජනයක් නොමැති හෙයින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හෙයින් ගෙට ගොස් එම ජන්ද ශක්තිමත් අකරණ ලෙස ඉල්ලා සිටින බවද ගුණවර්ධන මහතා කියාසිටියේය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාළව අවිස්සාවේල්ල කොට්ඨාසයේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කලුඅග්ගලදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...