කොළඹ නිවාස සංකීර්ණවලින් 40%ක් වසර 40කට වඩා පැරණි ඒවා බව හෙළිවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW :

කොළඹ පිහිටි නිවාස සංකීර්ණවලින් සියයට 40ක් වසර 40කට වඩා පැරණි ඒවා බව , නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, කොළඹ නගර සීමාව තුළ නිවාස සංවර්ධන අධිකාරිය මගින් පාලනය වන නිවාස සංකීර්ණ 96ක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

අබලන් තත්ත්වයේ පවතින එම නිවාස සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු සඳහන් කරයි.

පවතින නිවාස සංකීර්ණ කිහිපයක් වෙනුවට නව නිවාස සංකීර්ණ ඉදිකිරීම පිළිබඳව ද අවධානය යොමු වෙමින් පවතින බවත් වඩිදුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...