American XL Bully තහනම්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දැඩි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන‘ඇමෙරිකන් එක්ස් එල් බුලි‘ (American XL Bully) නමැති සුනඛ වර්ගය තහනම් කිරීමට බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය රිෂී සුනාක් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුඩා දරුවන් ද ඇතුලුව, බ්‍රිතාන්‍යයේ ‘ඇමෙරිකන් එක්ස් එල් බුලි‘ ( American XL Bully ) සුනඛයන්ගේ ප්‍රහාරයට ලක් වුණු සිදුවීම් රැසක් වාර්තා වී ඇති බැවන් 2023 වසර අවසානයේ, සිට එක්සත් රාජධානියේ මෙම සුනඛ වර්ගය තහනම් කිරීමට නව නීති ගෙන එන බවද අගමැති රිෂි සුනක් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නමුත් අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණයට අප්‍රසාදය පළ කළ පිරිස් ද සිටින බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට කාලගුණයේ වෙනසක්. මි.මි.100ඉක්මවූ තද වැසි ගැන අනාවැකි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට ( 13) දිනය වන විට, ගිනිකොණ...

බන්ධනාගාරගත කර ඇති භික්ෂූන් සහ අන්‍යාගමික පූජකවරුන් සම්බන්ධයෙන් සජිත්ගෙන් ලිපියක්!

කොළඹ LNW:දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ස්වාමීන් වහන්සේලා සහ...

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද...

චාමර සම්පත් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ...