ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 4000 ක් පියවීමට යයි.!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):බස්නාහිර පළාතට ගුරුවරුන් 4000 ක් බඳවා ගැනීමට උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති බව, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා සඳහන් කරයි.

බස්නාහිර පළාතේ ඇති ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 4000 ක් වන අතර, ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බවත්, විශේෂයෙන් ඉංග්‍රිසි හා දමිල භාෂා ඉගැන්වීමට ගුරුවරුන් නොමැතිවීම ගැටලුවක් වි ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙනු ලැබීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...