Monday, December 4, 2023
spot_img

Latest Posts

Breaking News: කුසල් මෙණ්ඩිස්ගෙන් නායකත්වයේ ඉණිමක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවත්වෙන පෙර පුහුණුවීම් තරගයේදී නිත්‍ය නායක දසුන් ශානක විවේක ගන්වා කුසල් මෙණ්ඩිස්ට නායකත්වය පවරා තිබිණ.කුසල් මෙණ්ඩිස්ට කාසියේ වාසිය ජය ගැනීමට නොහැකි වුව ද,පිතිකරුවෙකු ලෙස පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඔහු පන්දු 87 දී නොදැවී ලකුණු 158 ක් ලබා සිටියදී සිය ඉණිම අත් හිටුවිය.කුසල්ගේ ඉණිම නිසා ඇෆ්ගනිස්තානයට එරෙහිව සිය පන්දු වාර 50 නිමා වෙද්දී ශ්‍රී ලංකාවට ලකුණු 294 ක් රැස් කර ගැනීමට හැකි විය.

කුසල් සිය ලකුණු 158 වෙනුවෙන් හතරේ පහර 19 ක් සහ හයේ පහර 9 ක් එල්ල කරනු ලැබීය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.