*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අවිගත් රක්නා ලංකා ආරක්ෂකයින් 6ක් තිළිණි ප්‍රියමාලිට ලැබුණේ කොහොමද ?

රුපියල් කෝටි සිය ගණනක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 06 වනදා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සමග ගිනිඅවි රැගත් ආරක්ෂකයින් 6 දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.

මෙම ආරක්ෂකයින් රජයට අයත් රක්නා ලංකා ආරක්ෂක සේවා ආයතනය විසින් ඇයට ලබාදී තිබුණු බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඇය මෙම ආරක්ෂකයින් වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 1.2ක මුදලක් ගෙවා ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් ප්‍රශ්නය වන්නේ ගිනිඅවි රැගත් ආරක්ෂකයින් මෙතරම් සංඛ්‍යාවක් තනි පුද්ගලයකු වෙනුවෙන් ලබාදීමට රාජ්‍ය ආයතනයක් වන රක්නා ලංකා ආයතනය කටයුතු කළේ කෙසේද යන්නෙහි ය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පවා ලැබෙන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව පමණි.

ඇයව අත් අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට එම ස්ථානයෙහි ප්‍රබල දේශපාලන පුත්‍රයෙකුත් සිට ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan