*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

රු. බි. 22 ක ලාභයක් ලැබූ ගුවන් සේවය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙම වසරේ, ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා රුපියල් බිලියන 22 ක ලාභයක් , ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් උපයා ඇති බව , වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටී.

ඉන් රුපියල් බිලියන 10ක පමණ ප්‍රමාණයක් මේ වන විට මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති බවද අමාත්‍යවරයා පවසයි.

තවද, මේ වන විට ගුවන් ගමන් වාර 200 සම්පූර්ණ කරමින්, පලාලි අන්තර්ජාතික ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යමින් ඇති බවද ඔහු වැඩිදුරටහ් කියා සිටියේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan