රට හදන අපි එකට මාලිමාවට – ජයග්‍රාහී හෝමාගම රැළිය ඇරඹේ! (LIVE)

කොළඹ LNW: 2024 මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන රැළි මාලාවේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

”රට හදන අපි එකට මාලිමාවට” තේමාවෙන් යුක්තව එම මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය සංවිධානය කර තිබෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අපේක්ෂිකාවන් රැළියට සහභාගී වී සිටින අතර සුභ පතන්නන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටිනවා.

මෙම රැළියට ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...