පරිප්පු සහ සීනි මිල තවත් අඩුවෙයි …

පිටකොටුව තොග වෙළඳපොලේ පරිප්පු සහ සීනි මිල තවදුරටත් අඩුවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පසුගිය දිනවල රුපියල් 375ක් පමණ වූ පරිප්පු කිලෝග්‍රෑම් එකක තොග මිල මේ වනවිට රුපියල් 350 දක්වා අඩුවී ඇති බව සඳහන්.

එසේම පසුගිය දිනවල රුපියල් 290කට පමණ පැවති සුදු සීනි කිලෝග්‍රෑම් එකක තොග මිල මේ වනවිට 225 දක්වා අඩුවී තිබෙන බවයි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...