අද සිට වැඩිවන ගෑස් වල නව මිල මෙන්න!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමෙන ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල පහත පරිදි වේ.

ඒ අනුව සමාගම නිවේදනය කළේ,

# කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3,565ක් ලෙසත්,

# කිලෝග්‍රෑම් 05ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් වැඩි කෙරෙන්නේ, එහි නව මිල රුපියල් 1.431ක් දක්වාත්,

# කිලෝග්‍රෑම් 2.3ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරය ද රුපියල් 18කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 668ක් ලෙස මිල සංශෝධනය සිදුවන බව ලිට්‍රො සමාගම දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...