පුවත්ව්යාපාරික ලංකාවේ සංචාරක කර්මාන්තය ප්රවර්ධනය WTM හිදී! (PHOTOS/VIDEO) November 7, 2022 374 ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීම වර්ල්ඩ් ට්රැවල් මාර්කට් (World Travel Market: WTM) හිදී සිදු කිරීම අද (07) දින ආරම්භ වූ අතර, අද දින එය ලන්ඩනයේ EXCEL LONDON හි දී ආරම්භ විය. ශ්රී ලංකා සංචාරක මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබූ අතර, මෙම අවස්ථාවට විවිධ රටවල් නියෝජනය කරමින් බොහෝ පිරිසක් සහභාගී වූ අතර, තායිලන්තයේ රාජකීය පවුලේ කුමරිය ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිනු දක්නට ලැබීම විශේෂත්වයක් විය. EXCEL LONDON හි පැවති සංචාරක කර්මාන්ත වැඩසටහනට LNW ලබා දුන් මාධ්ය ආවරණය පහතින්: MIAP TagsLanka News WebSri Lanka Previous articleඅන්තිමට විඳින ක්රිකට් ද විකිණෙන ක්රිකට් ද ?Next articleජනපති රනිල් සහ බ්රිතාන්ය අගමැති අතර හමුවක් Share post: FacebookXPinterestWhatsApp Popular කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට ! හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ! මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල ඊශ්රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු More like thisRelated කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට ! RN - October 29, 2026 සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ... හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ! RN - October 29, 2026 පොලිස් භාරයේ සිටි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව වැඩතහනමකට ලක්කර... මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි Sashikala Madhushani - October 28, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්රසීල... ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල Sashikala Madhushani - October 28, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...