*
Monday, May 6, 2024
spot_img

Latest Posts

අත්අඩංගුවට ගත් ධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට අවසානයේ වුණු දේ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ මහතා අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට ගැණුනු අතර ඔහුගේ වැඩ තහනම් කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි සභාපතිවරයාගේ වැඩ තහනම් කර ඇති බව ,පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

පරිසර බලපත්‍රයක් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පසුගිය සිකුරාදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් ඊයේ (11) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි සඳහන් වූයේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan