මේක මානුෂික අයවැයක් නෙවෙයි – විපක්ෂ නායක සජිත්

Date:

2023 වසර සඳහා ඉදිරිපත් කර ඇත්තේ මානුෂික අයවැයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“කියන්නේ එකක් – කරන්නේ එකක්. අපි දකින්නෑ මේ අයවැය මානුෂික එකක් හැටියට. හොඳට මතක තියාගන්න ඕනෙ මේ තියෙන්නේ අළු යට ගිනි. කොයි වෙලාවක හරි මේක පිපිරෙනවා. මේක පිපිරෙනකොට සිදුවන්නේ මහා ඛේදවාචකයක්. මේ අයවැය මායම්කාරී අයවැයක්. මේ රට නොමග යවන, රට අන්දවන අයවැයක්”

ප්‍රශ්නය – ඔබතුමන්ලා තීන්දුවක් ගත්තාද අයවැය පරද්දන්න ?

“ඒ පිළිබඳව අපි ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කරලා රට වෙනුවෙන් ගතයුතු හොඳම තීන්දුවට අපි ප්‍රවේශ වෙනවා”

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ප්‍රශ්නගත එන්නත ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ඇතුළු මාන් ෆාමසියුටිකල් ආයතනය විසින් මෙරටට...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...