*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ගොඩගේ ජාතික සාහිත්‍ය උළෙල 25 වැනි වරටත්!

කොළඹ LNW:25 වෙනි වරටත් ඊයේ (15) දින ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්විය.

ජාතික පුස්තකාල ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී එය පැවැත්වුණු අතර එහිදී අත්පිටපත් ජයග්‍රහණ සඳහා මෙන්ම ජාතික සම්මාන ප්‍රදානයද සිදුකෙරුණි.

සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සාහිත්‍ය පෝෂණය සඳහා දායක වන නිර්මාණකරුවන් එලෙස ඇගයීම සිදුවිය.

නවකතා,කෙටිකතා,පද්‍ය,යොවුන් නවකතා,පරිවර්තන,ශාස්ත්‍රීය කෘති සහ තීරු ලිපි සංග්‍රහ යන අංශ යටතේ එම සම්මාන ප්‍රදානය සිදුකෙරුණේ..

1998 වසරේ සිට අඛණ්ඩව මෙම ජාතික සාහිත්‍ය උළෙල පවත්වාගෙන එයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/624/Godage%20awards%20ceremony

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan