*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

විරෝධතාකරුවන්ගේ හූ හඬ මැද පොලීසියෙන් කඳුළු ගෑස්! (VIDEO)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ මල්පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකෙරුණි.

කඳුළු ගෑස් සහ ජාල ප්‍රහාර විදින පොලිස් රථවාහන පැමිණීමත් සමඟ විරෝධතාකරුවන් පොලීසියට හූ කියමින් සිය විරෝධය පළකළ අතර අනතුරුව පොලීසිය සුපුරුදු ලෙස සිය ජාල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකරන ලදී.

මේ වන විට බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි බලකරමිනුයි මෙම විරෝධතාවය පැවැත්වුණේ.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට ද පොලීසිය කටයුතු කර තිබුණි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan