ඔබේ දරුවාත් ප්‍රමාණය ඉක්මවා ඩිජිටල් තිර ඉදිරියේ ද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ (LNW):

අවිදුර දුෂ්ටිකත්වය හෙවත් දුර නොපෙනීමේ අක්ෂි රෝගය , කුඩා දරුවන් අතර වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

අද වනවිට ප්‍රමාණය ඉක්මවා ඩිජිටල් තිර භාවිත වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය අනූශා තැන්නේකුඹුර මහත්මිය කියා සිටී.

එම අක්ෂි රෝගයට කුඩා දරුවන්ගෙන් 30%ක් පමණ ගොදුරු වී ඇතැයි ඇය සඳහන් කළ අතර, ඉදිරි දශකයක කාලය තුළ එය 50% ඉක්මවා යා හැකි බව විශේෂඥ වෛද්‍ය අනුශා මහත්මිය පෙන්වා දී ඇත.

එබැවින් දෙමාපිය සහ වැඩිහිටි සැමගේ දැඩි අවධානය සහ සැලකිලිමත්භාවය තුළින් මේ අවාසනාවන්ත උවදුරින් දරුවන් ගලවා ගත හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...