යුක්රේනයට එරෙහිව නව මිසයිල තොගයක් භාවිතා කිරීමට සුදානම් බව පුටින් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේනයේ Dnipro නගරයට නව බැලස්ටික් මිසයිලයක් එල්ල කර දිනකට පසුව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කර ඇත්තේ යුක්රේනයට එරෙහිව රුසියාව සතුව බලවත් නව මිසයිල තොගයක් අත්හදා බැලීමට සුදානම් වන බවයි.

පසුගිය සතියේ යුක්රේනය පළමු වරට රුසියාවට එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ මිසයිල Storm Shadow සහ Atacms එල්ල කිරීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර වශයෙන්නව පුටින් සඳහන් කර තිබුණේ නව බැලස්ටික් මිසයිලයක් දියත් කරන බවයි.

කෙසේ නමුත් යුක්රේනයේ Dnipro නගරයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් අනතුරුව යුක්‍රේන බලධාරීන් සඳහන් කර තිබුණේ, පැය තුනකට අධික පිපිරීම් මාලාවක් සිදු වූ බවත්, එය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයකට (ICBM) සමාන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...