ප්‍රදේශ කිහිපයකට සවස වැසි – අද කාලගුණ නිවේදනය

ඌව පළාතේ සහ මාතර, හම්බන්තොට, අම්පාර, යාපනය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද (26) දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 ඉවරයි දැන් මාතෘකාව IMF යනවද නැද්ද?

උපාලි කොළඹගේකොළඹ LNW:ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසදෙවැනි සංශෝධනය සම්මත වී දැන්...

අනුරාධපුරයේ පැවති රැළියට නොදෙවෙනි රැළියක් ගැන ඩී.වී චානකගෙන් ඉඟියක්!

කොළඹ LNW:පසුගියදා අනුරාධපුරයේ පැවති රැළියට නොදෙවෙනි රැළියක් පැවැත්වීම සම්බන්ධයෙන්...

විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : විදේශ ශ්‍රමිකයන් සඳහා...

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ඔක්තෝබර් 12 දාට…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් , කොළඹ LNW : අවිධිමත් රාජතාන්ත්‍රික...