සෙලෙන්ස්කිගේ බලාපොරොත්තුව!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්‍රේන රුසියා යුද්ධය නැවැත්වීමට නම් යුක්රේනය නේටෝ සංවිධානය නමැති කුඩය යටට ගෙන යා යුතු බවත්, යුක්රේනය නේටෝව යටතට පත් වුවහොත් යුද්ධය අවසන් විය හැකි බව Volodymyr Zelensky පවසයි. ස්කයි ප්‍රවෘත්ති සේවාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඉන් පසු රුසියානු පාලනය යටතේ පවතින තමන්ට අයත් භූමිය රාජ්‍ය තාන්ත්‍රික ආකාරයකින් නැවත ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට උත්සාහ කළ හැකි බව ඔහු පවසයි.කෙසේ වෙතත් සෙලෙන්ස්කි පෙන්වා දුන්නේ කිසිවෙකු තවමත් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවයි.

යුක්රේනයේ මිත්‍ර රටවල උදව් මත යුද්ධය ඉදිරි වසර තුළ අවසන් වනු ඇති බව, යුක්රේන ජනාධිපතිවරයා දැනටමත් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව...

මූල්‍ය විනය, වෙළඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව IMF වෙත සහතික වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

ලංකාවේ ක්‍රීඩා බලධාරින් මොහාන් රාජ් මඩවලගේ බෝදිලිමා කියවන්න

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: මීට කාලයකට පෙර ශ්‍රී...