මෙරට පොල් තෙල් පරිභෝජනයට සුදුසුද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට ඇති පොල් තෙල් පිළිබඳ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය. ඒ, ප්‍රමිතියෙන් තොර පොල්තෙල් මෙරට පරිභෝජනයට ඉඩ නොදෙන බවත්, එවැනි පොල් තෙල් ප්‍රති අපනයනය කරන බවත්, අමාත්‍යවරයා කියා සියියේය.

එම ප්‍රති අපනයනය අදාළ පරික්ෂා කිරීම්වලින් පසුව සිදු කෙරෙන බවත්, ආනයනය කරන ඇතැම් පොල් තෙල් ඉහළ ගුණාත්මක දැයි කියන්න හැකියාවක් නොමැති හෙයින් මේවා ප්‍රමිතිගත කිරීම සඳහා වැඩසටහනක් සකස් කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා සිටියේ‍ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...