*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

අළුත්වැඩියාවකට නුගේගොඩ දුම්රිය හරස් මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අළුත්වැඩියාවක් හේතුවෙන් නුගේගොඩ නගරයේ දුම්රිය හරස් මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා.

ඒ අනුව අද (02) උදෑසන 8 සිට අනිද්දා (03) උදෑසන 06 දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ නුගේගොඩ නගරයේ ස්ටැන්ලි තිලකරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගය අයත් වන කොටස වසා තැබීමට කටයුතු කරන බව සඳහන් වේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

එම විකල්ප මාර්ග පහතින් දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan