දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට නව වැඩක් කරන ප්‍රමිත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රටේ පිහිටීම අනුව විවිධ වූ දේශගුණික විපර්යාසවලට හා මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට සිදුවන අතර ප්‍රථම අභිප්‍රාය වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නව්‍යකරණය කිරීම බව, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා සිටී.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන් ක්‍රමානුකුලව හා විශ්වසනීය තොරතුරු ලබාදීමට තාක්ෂණය නව්‍යකරණය කිරීමට ලෝක බැංකුවේ ණය ක්‍රමයක් ලබාගැනීම මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නව්‍යකරණය කරන බවයි.

අද(06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උණුසුම් වෙයි: පාසල් සිය ගණනක් වසා දැමේ, 2,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: ප්‍රංශය පුරා...

තෙල් වෙළඳපොල අපේ අතේ විතරක් තිබුණා නම් මීට වඩා සහන දෙන්න තිබුණා. නමුත් දැන් අපිට ඒක කරන්න බැහැ – ජනපති

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොලෙන් යම් පංගුවක් පෞද්ගලික අංශයට නොදී...

තෙල් මිල වැඩි වෙන්නේ අපේ ආණ්ඩුවේ දූෂණ චංචා නිසා නෙවෙයි – මන්ත්‍රී චන්දන

වත්මන් ආණ්ඩුව එක පැයක්වත් රට තුළ ඉන්ධන නොමැති වීමට...