වන්දනාව වන අලි ප්‍රහාරයකින් කෙළවර වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ (LNW):

වන්දනා නඩයක් ගමන් කරමින් සිටි ලොරි රථයකට වන අලි ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වේ. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ රථයේ 11 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව පැවසේ.

බුත්තල සිට කතරගම දක්වා යාල වනෝද්‍යානය දක්වා දිවෙන මාර්ගයේදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර, ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවක් බුත්තල ප්‍රදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් තිබෙන බව තොරතොරු වාර්තා වේ.

වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කළේ, එම මාර්ගයේ ගමන් කිරීමේදී සැලකිලිමත්වන ලෙස හා වන අලින්ට ආහාර ලබා නොදෙන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...