කැකුළු, නාඩු, සම්බා සහල් ආනයනය තහනම්. ගැසට් නිවේදනය නිකුත් වෙයි !

කැකුළු සහල් සහ තම්බපු සහල් වර්ග ආනයනය තහනම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

දැනට නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සහ දෙසැම්බර් 09 වනදාට පෙර ණයවර ලිපි නිකුත් කර ඇති සහල් ඇනවුම් සඳහා විශේෂ බලපත්‍රයක් ලබාගෙන එම සහල් තොග වරායෙන් නිදහස් කරගැනීමට හැකි බවයි එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනයට මෙතැනින් යොමුවන්න …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...